Registration For Month of May
🥰Small Physical Business Consultation Service 🥰
⭕ 10 slots only for one month
✅ Individual Service
අපි ගොඩාක් වෙලාවට කරන්නේ Dollars Earn කරන එකනේ..
හැබෙයි ඔයාලගේ lkr flow එක stable නම් dollers ටික ඉතුරු වෙනවා නේද?
ඒකට ගොඩාක් අය small physical Business වලට නැබුරු වෙනවා. ඒත් sales නැහැ නේද? ගොඩ දාගන්න බැහැ නේද?
බැරි හේතුව ඔයාලට idea එකක් ආවත් කොතනින්ද පටන් ගන්නේ කියලා හිතා ගන්න බැරි එකනේ.
නිකන් හිතන්න පොඩියට phycical business එකක් පටන් අරං ඒක ටික ටික ලොකු වෙනවා බලන්න ආස නැත්තෙ කවුද?
ඔයාලා හැමෝම දන්නවා Cash on Delivery business එකක් තියෙනවා කියන්නේ සෑහෙන්න වටිනවා.
දවසට රුපියල් 5000ක ලාබයක් එනවා කියන්නේ මාසෙට 150000 ක්. හැබෙයි මේක ලේසී දෙයක් වගේ පෙනුනට ප්‍රශ්න එනවා. ඒවා නිසා ගොඩාක් business නතර වෙනවා.
හේතු,
🥲 audiance එක නැති කම
🥲 වියදම් වැඩි වීම
🥲 ප්‍රවාහන ගැටළු
🥲 ඉල්ලුම අඩු වීම
🥲 භාණ්ඩ අතිරික්තය
🥲 කාලය අඩු වීම
🥲 මුලික පිරිවැය
🥲 පරිභෝගික ගැටළු
✅මේ ගැන මුල ඉදන් ඉතා කුඩා මුදලිකින් ආරම්භ කරන්නේ කොහොමද?
✅Customer base එකක් build කර ගන්නේ කොහොමද?
✅කාලය කළමනාකරණය කරන්නේ කොහොමද? මුදල් කළමනාකරණය කරන්නේ කොහොමද? ✅Business එක වැඩි දියුණු කරන්නේ කොහොමද?
✅ stable client base එකක් තියා ගන්නේ කොහොමද?
සහ
✅වැදගත්ම දේ continue sale එකක් තියාගෙන යන්නේ කොහොමද?
කියලා සහ කරගෙන යද්දී එන ගැටළු වලට නිවැරදි විසදුම් දෙන්න මම මගේ experience එකෙන් service එකක් දෙන්න හිතුව.
⭕මේක Paid only service එකක්.
මොකද මගේ කාලයට වටිනාකමක් සහ සේවාව ලබා ගන්න කෙනාට ඒක giveup නොකර කරගෙන යන්න push එකක් නිසයි මේක paid service එකක් විදියට දෙන්නේ.
✅Small COD Business✅
❤️Service Details
✅ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබට පහසුවෙන් හැසිරවිය හැකි niche එක සොයා දීම
✅ ඔබගේ අවම ප්රාග්ධනය තීරණය කිරීම
✅ customer base එකක් නිවැරදිව සහ ඉක්මනින් build කිරීමට අවශ්‍ය නිවැරදි සහ ක්‍රමවත් උපාය මාර්ග ලබා දීම.
✅ භාණ්ඩ තොග වශයෙන් සපයගැනීමට උපදෙස් ලබා දීම
සහ ස්ථාන සොයා ගැනීමට තොරතුරු ලබා දීම
✅ continue sale එකක් පවත්වාගෙන යාම
✅ product import Knowladge and guide
✅ profit calculation theory
✅ income management theory
✅ goods handling
✅ customer management theory
✅ business expansion rules
✅ Daily Problem Resolve guide And find solution
✅ මේකෙදි තනි තනිව online meeting හරහා ඔබට අවශ්‍ය දැනුම ලබා දෙනවා
✅ සති අන්තයේ ඔබට course එක ආරම්භ කරනවා.
✅ සෑම සති අන්තයකම ඔබගේ ව්‍යාපාරයේ තොරතුරු සමාලෝචනය සහ ගැටළු නිරාකරණය කරනවා.
✅ ව්‍යාපාරය ඔබ යෙදවූ මුලික මුදල ඔබේ අතට පත් වී ලාභය එම මුදලට සමාන වන තෙක් ඔබට මග පෙන්වීම ලැබෙනවා
✅ ඔබට ව්‍යාපාරය තනිව කරගෙන යාමට හැකි ලෙස දැනෙන තෙක් ඔබගේ ගැටළු වලට මම උදව් කරනවා
✅ course fee 5000/=
⭕ තනි තනිව තමයි මේක කියලා දෙන්නේ
⭕ Weekends වල තමයි ඔයාට appointment ලැබෙන්නේ
⭕ හැම සතියකම ඔයාගේ business growth එක වෙන වෙනම අරං ඔයාව guide කරනවා
⭕ ඔයාට මුලිකව 10000/= ක අවම මුදලකින් මේක පටන් ගන්න පුළුවන්.
⭕ ඔයාගේ business එකට ඔයා මුලිකව යොදපු මුදලට අමතරව 80% profit එකක් ලැබෙනකම් ඔයාට මගේ උපදෙස් සහ දැනුම ලැබෙනවා..
⭕ හැම weekend එකකම 4 දෙනකුට වෙන වෙනම තනි තනිව online meeting හරහා තමයි මේ guide service එක දෙන්නේ .
🥰ඔයා මේකට join වෙන්න කැමති නම් +94767819991 මේකට whatsapp msg එකක් දාන්න
එහෙනම් හැමෝටම ජය❤️